Tutorial 2 (Java Getting Started)

Java ආරම්භ කිරීම Java ස්ථාපනය (Java Install) සමහර Personal Computers(PC) දැනටමත් Java ස්ථාපනය කර ඇත. ඔබ වින්ඩෝස් පරිගණකයක Java ස්ථාපනය කර ඇත්දැයි පරීක්ෂා කිරීමට, Java සඳහා ආරම්භක තීරුවේ( start bar ) සොයන්න හෝ විධාන විමසුමේ( Command Prompt - cmd.exe) පහත සඳහන් දේ ටයිප් කරන්න: C:\Users\ Your Name > java -version Java ස්ථාපනය කර ඇත්නම්, ඔබට මේ වගේ දෙයක් පෙනෙනු ඇත. ( version එක අනුව): ...